ශ්‍රීලනිප මූලස්ථානයට අද දැඩි ආරක්ෂාවක්

138

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව අද තර කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

අද උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment