විගස පුවත් ශ්‍රී ලංකන් චීනයට යයි By Akitha - February 9, 2023 133 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය වෙත නැවත සතියකට තුන්වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ 2023 අප්‍රේල් පළමු සතියේ සිට චීනය වෙත වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.