තරුණ තරුණියන්ට අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් සලසා දීමට නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට රජය කටයුතු සම්පාදනය කරමින් සිටී.පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තනුක දිසානායක මේ බව සඳහන් කළේය .
ඒ හරහා සමාජ මාධ්‍ය තුළ තරුණ තරුණයන්ට අදහස් දැක්වීමට පුර්ණ අවස්ථාවක් ලැබෙන බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කිවේය .