ශ්‍රී ලංකාවට ඉන්ධන – කෑම – බෙහෙත් දෙන්න: ඇමරිකානු මන්ත්‍රීවරු 10 දෙනෙක් එරට රජයට කියයි

353

ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන, ඖෂධ සහ ආහාරපාන සපයන ඇමරිකානු මන්ත්‍රීවරු දස දෙනකුගෙන් යුත් පිරිසක් ඇමරිකානු රජයෙන් සහ යූ. එස්. ඒ. ඕ. සංවිධානයේ ප්‍රධානි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින අවස්ථාවේ ඇමරිකාවේ යුතුකම ඔවුන්ට සහයවීම බව ද එහි මන්ත්‍රීවරුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව දුෂ්කර තත්ත්වයට ලක්වූ අවස්ථාවේ ඇමරිකානු හිටපු ජනාධිපතිවරු ශ්‍රී ලංකාවට සහය වී ඇති බව ද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment