ශ්‍රී ලංකාවට ලකුණු 49ක ජයක්

290

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගය ලකුණු. 49කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165කි.පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 40/4,අසිත ප්‍රනාන්දු 23/2යි.


advertistmentadvertistment