ප්රධාන පුවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ජෝ බයිඩන් දැනුවත් කරයි… By Chinthaka - June 27, 2022 233 Share FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කළේය. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය.