ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ සර්ව පාක්ෂික රැස්වීම අද

176

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද සවස එරට පැවැත්වෙන විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේදී දී කරුණු දැක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. එහිදී පසුගිය දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් කොවාත්‍රා මහතා විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සහ ඉන්දීය රජය විසින් මේ දක්වා සිදුකර ඇති මැදිහත්වීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.


advertistmentadvertistment