ශ්‍රී ලංකාව පළමු ඉනිම 554 යි

106

ඕස්ටෙලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිම කි්‍රීඩා කරන ශ්‍රීලංකා පිළ සියළු දෙනා දැවී ලකුණු 554ක් රැස් කර ගැනීමට සමත් විය.

එහිදී දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 206 ක් නොදැවී රැස් කර ගනු ලැබීය.
ඕස්ටෙලියාව පළමු ඉනිමේ රැස්කර ගනු ලැබුවේ ලකුණු 364ක් පමණි. ඒ අනුව ශ්‍රීී ලංකාව ලකුණු 190 ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment