ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී

142


ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද තරගය අහිමිව ඇති අතර ඒ අනුව පැතුම් නිස්සංක වෙනුවට අද තරගයට නුවනිඳු ප්‍රනාන්දු එක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment