පරිසරයේ කාබන් විමෝචනය සම්බන්ධ වැඩසටහනකට ශ්‍රී ලංකාව සහ සිංගපූරුව අතර අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.පැරිස් ගිවිසුමට අදාලව මෙම ගිවිසුමට අත්සන් තැබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.සිංගපූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අගමැති ලී හසින් ලූන්ග් මහතා හමුවීමෙන් පසු මෙම ගිවිසුමට අත්සන් තබා ඇත
|