ශ්‍රී ලංකාව 141කට දැවී යයි

122

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් ලබා ගැනීමට සමත් විය.කුසල් ජනිත් පෙරේරා 35, ධනංජය ද සිල්වා 37, චරිත් අසලංක 24.පන්දු යැවීමේදී ඇඩම් මිල්නි 26/5, බෙන් ලිස්බන් 26/2


advertistmentadvertistment