විගස පුවත් ශ්‍රී ලංකාව 141/8 By Seram - November 5, 2022 110 Share FacebookTwitterPinterestWhatsApp එංගලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තේය.පැතුම් නිස්සංක 67, භානුක රාජපක්ෂ 22යි.පන්දු යැවීමේදී මාර්ක් වුඩ් 26/3යි.