ශ්‍රී ලංකාව 174/7

203

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.කුසල් මෙන්ඩිස් 86යි.


advertistmentadvertistment