ශ්‍රී ලංකාව 178යි

95

සංචාරක ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන් හිදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය. එහි දී ශ්‍රී ලංකා පිලට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.අවිෂ්ක ප්‍රනාන්දු 56යි.


advertistmentadvertistment