ශ්‍රී ලංකාව 279 යි

269

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තේය.චරිත් අසලංක 108 යි.

advertistmentadvertistment
advertistmentadvertistment