ශ්‍රී ලංකාව 290/8

184

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 66, කුසල් මෙන්ඩිස් 54, ජනිත් ලියනගේ 53 යි.පන්දු යැවීමේදී මැටි හෙන්රි 55/4 යි.


advertistmentadvertistment