පල්ලෙකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ටේ්‍රලියා පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් විය.ධනුෂ්ක ගුණතිලක 55,පැතුම් නිස්සංක 56,කුසල් මෙන්ඩිස් නොදැවී 86 සහ වනිදු හසරංග 37ක් ලෙස ලකුණු ලබාගත්හ.පන්දු යැවීමේදී ඇස්ටර් අගර් 49/2,මානුස් ලබුස්චේන්ග් 19/2ක් ලෙස කඩුලු දවාගත්හ.
|