ශ්‍රී ලංකා ඇෆ්ගන් පුහුණු තරගය අද

192

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ගුවහාටිහි දී පැවැත් වේ.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment