ක්රීඩා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එයි By Chinthaka - September 18, 2023 198 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණියේය. එහිදී එංගලන්ත කණ්ඩායම පරාජය කර පන්දු වාර 20-20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට සමත් විය.කටුනායක – ටී.කේ.ජී.කපිල