විගස පුවත් ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් වෙන්දේසියට දින නියමවේ By Seram - May 23, 2023 69 Share FacebookTwitterPinterestWhatsApp 2023 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය ලබන මස පැවැත්වෙන බව එහි සංවිධායකයින් පවසයි. ඒ අනුව අදාළ වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට නියමිතය.