ශ්‍රී ලංකා මහජන පක්ෂයත් රනිල්ට

556

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.අද පෙරවරුවේ කුරුණෑගල වැව රවුම මහ ගෙදර හෝටලය පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සභාපති ඇල්ෆඩ් රාමනායක ,ජ්‍යෙෂ්ට උපසභාපති සමීර සේනානායක ,භාණ්ඩාගාරික ගාමිණි වීරසිංහ, සහකාර ලේකම් ඉවෝන් නිරාශා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment