ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයක්

485

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 296ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී පන්දු වාර 48.4දී ලකුණු 299ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. දින්ෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක ලකුණු 75 බැගින්ද චරිත් හසලංක ලකුණු 71ක්ද කුසල් මෙන්ඩිස් ලකූණු 26ක් ද ලබා ගැනීමට සමත් වූහ.


advertistmentadvertistment