Sunday Divainaවිගස පුවත් ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන්න අවසර By Seram - August 22, 2021 293 Share Facebook Twitter Pinterest WhatsApp සංචාරක වීසා සහිතව ශ්‍රී ලාංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. අද(22දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.