ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලත් සැඩ වී…

83

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොaත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වීමත් සමග ශා/කේලායාර් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉහළ කොත්මලේ ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවත්ය.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment