2021 වසර පැවැත්වීමට නියමිතව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ ජනවාරි මස 22වැනිදා ද උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 සිට මාර්තු මස 05 දක්වාද සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 දා සිට ජුනි මස 01 දා දක්වා පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL