ප්රධාන පුවත් ශී‍්‍ර ලංකාවේ සංචාරය ගැන රටවල් කීපයකින් අනතුරු ඇඟවීම් By Prasanna - April 6, 2022 264 Share FacebookTwitterPinterestWhatsApp කැනඩාව, නවසීලන්තය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් ශී‍්‍ර ලංකාවේ සංචාරයට යෑම ගැන තම රටවැසියන්ට අනතුරු අඟවා ඇත. ශී‍්‍ර ලංකාවේ අර්බුදකාරී තත්ත්වයක් පවතින බව ද එම රටවල සංචාරක නිවේදනයක් නිකුත් කර තිබේ. කීර්ති වර්ණකුලසූරිය