ශී‍්‍ර ලංකාව උද්ධමනයේ 03ට එයි

275

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාගේ නිර්දේශය අනුව ශී‍්‍රලංකාව උද්ධමන දර්ශකයේ තුන්වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ඔහුට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17.5 සිට 119 දක්වා ඉහළ ගොස් ඇතැයි තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment