ශී‍්‍රලනිපය කරන්න යන දේ

386

ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සංවත්සර උත්සවය නොපැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ වෙනුවට ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට අදාල කටයුතු සංවිධානය කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඊට අදාලව මූලික සාකච්චාවක් එම පක්ෂයේ නිළධාරී මණ්ඩලය අද (16) රුධිර පාරවිලන ආයතනයේ අධ්‍යක්ෂ සමග සාකච්ඡවක් පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment