ශී‍්‍රලනිප සංවත්සරයට මෛතී‍්‍රගෙන් විශේෂ ප‍්‍රකාශයක්

274

ලබන මස දෙවැනිදාට යෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 70 හැත්තෑ වැනි සංවත්සරය නිමිති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
එදින සිය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් එම ප්‍රකාශය කිරීමට නියමිත බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි .
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ සංවත්සරය පැවැත්වීමට ඔවුන් තීරණය කර ඇත .


advertistmentadvertistment