Uncategorized ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන දහසක් ලැබෙයි By Seram - August 31, 2021 356 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 780ක ණය මුදලක් ලැබී ඇතැයි මහා භාණ්ඩාර ලේකම්වරයා පවසයි.එසේම චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලැබීමට නියමිත බවත් ඔහු පවසයි.