ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව රජය ඊයේ (05දා) පිටු 13 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇත.
මෙම වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය හෙළිකර තිබේ.
48 වැනි මානව හිමිකම් සමුළුව මෙම මස 18 වැනිදා ආරම්භ කෙරේ.
කීර්ති වර්ණකුලසූරිය