මානව හිමිකම් කොමසාරිස් මිචලේ බැචලේ මහත්මිය විසින් ඊයේ ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව කළ ප‍්‍රකාශය ගැන සාමාජික රටවල අදහස් දැක්වීම අද පැවැත්වේ.විදේශ ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතාද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සමුළුවට එක්වීමට නියමිතය.
|