විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව අද නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඒ අනුව පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.තරගය රාත‍්‍රී 7.30ට අබුඩාබිහිදී පැවැත්වේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL