ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

103

ශ‍්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර ආර් පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන 2වැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment