Sunday Divainaඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් ශ‍්‍රී ලංකාව සියලූ දෙනා දැවී ලකුණු 103යි By Seram - September 12, 2021 147 Share Facebook Twitter Pinterest WhatsApp දෙවැනි විස්සයි විස්ස තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.1කදී සියලූ දෙනා දැවී ලකුණු103ක් ලබාගත්තේය.ඒ අනුව දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 104 ඉලක්කයක් හඹායාමට සිදුවේ.