ශ‍්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම අද වැඩ අරඹයි

479

ඉන්දියාවේ පතියලා නුවරදී අද (25 වැනිදා) ආරම්භ වන ඉන්දීය අන්තර් ප‍්‍රාන්ත මලල ක‍්‍රීඩා තරගාවලියේ මිටර් 100 කාන්තා සහාය දිවීමේ පූර්ව තරගයට ශ‍්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සහභාගි වේ.

ශ‍්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම අද වැඩ අරඹයි

ඒ අනුව ශ‍්‍රී ලංකා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, ෂාමියා යැමික් සහ ලක්‍ෂිකා සුගන්ධි යන ක‍්‍රීඩිකාවන් 5 දෙනා අතරින් ක‍්‍රීඩිකාවෝ 4 දෙනෙක් ඒ සඳහා සහභාගි වෙති.
 
 ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව.6.00 ට එම පූර්ව තරගය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment