ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශක ධුරය මහේලට

451

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායයකු වන මහේල ජයවර්ධන මහතා විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ පළමු වටය දක්වා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයකු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment