සැක සහිත ලෙස මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මෙම මස 25 වැනිදා යළි ගොඩ ගන්නා තුරු සිරුර වළලා ඇති බොරැල්ල කනත්ත සුසාන භූමියේ අදාල ප්රදේශයට පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාව යොදවා ඇත.මෙම මරණය සම්බන්ධව පවතින සැකකහිත බව නිසා එය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය නියෝග කර ඇත.