ෂින්සෝ අබේ දේහයට ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි

127

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (27 දා) පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට එක් විය. එහිදී ජනාධිපතිවරයා මල් කළඹක් තැන්පත් කර ෂින්සෝ අබේ මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment