ෂෙහාන් මාලකට ඇප

231


පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන මාධ්‍ය හමුවේ කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් සිවිල් ක‍්‍රියාකරුවකු වන ෂෙහාන් මාලක ගමගේ අද කොළඹ මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.


advertistmentadvertistment