ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.කෙසේ වෙතත් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවත් අනුරාධපුරය ජනතාව වෙනුවෙන් සේවය කරන බවත් සඳහන් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL