Uncategorized ෂේන් වෝන්ටත් කොවිඩ් By Akitha - August 2, 2021 283 Share FacebookTwitterPinterestWhatsApp ලොව මෙතෙක් පහළවූ හොඳම පාදඟ පන්දු යවන්නා ලෙස නම් දරා සිටින ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රිඩක ෂේන් වෝන්ටද කොවිඩ් ආසාදනය වී ඇත. ඔහු මේ වන විට ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කර තිබේ.