සංක්‍රමණික කම්කරුවන් 6500ක් මිය යෑමට විරෝධය දක්වා  ප්‍රංශ රජය කටාර් තරග  ප්‍රචාරය අත්හිටුවයි

1363

කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාන තරග විශාල රූපවාහිනි තිරවලින් විකාශනය කිරීම අත්හිටුවීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.

 රටවල් රැසක සංක්‍රමණික කම්කරුවන් 6500 කට අධික පිරිසක් කටාරයේදී මියයෑමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා එම පියවර ගත් බව ප්‍රංශය පවසයි.

 බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල සංක්‍රමණික කම්කරුවන් මියගොස් ඇති අතර ඒ ගැන නිසි පියවර  ගැනීමට කටාරය පියවර ගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment