සංචරණ සීමාවලට එහාගිය තීන්දුවක් ගතයුතුයැයි අගමැති කියයි

1415


පවතින කොවිඞ් වසංගතය හමුවේ සංචරණ සීමාවලට එහාගිය තීන්දුවක් ගතයුතුයැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මේ සම්බන්ධව තීන්දුවක් හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් පාලනය පිළිබද ජාතික කමිටුව විසින් ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment