සංචරණ සීමා යළි දැඩිවේ

213


අද මධ්‍යම රාත‍්‍රියේ සිට පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයට පමණක් බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.එසේම විවාහා මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50ක් දක්වා සීමා කර ඇත.


advertistmentadvertistment