දිවයින පුරා දැනට ක‍්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා මෙම මස 31 වැනිදා තෙක් දීර්ඝ කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.මෙම සංචරණ සීමා හෙට ඉවත් කිරීමට අවධානය යොමුවී තිබුණි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL