ඉරිදා සංග්‍රහය විගස පුවත්විගස පුවත් සංචාරකයිනට සහනයක් By Seram - February 27, 2022 286 Share FacebookTwitterPinterestWhatsApp එන්නත්කරණය සම්පූර්ණ කර මෙරටට පැමිණෙන සංචාරකයිනට පූර්ව පීසීආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අවශ්‍ය නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.ඒ අනුව මාර්තු 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බවද එු මහතා සඳහන් කරයි.