Uncategorized සංචාරකයින් යළිත් එයි By Seram - January 13, 2022 292 Share FacebookTwitterPinterestWhatsApp නව වසර ආරම්භයත් සමග මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති විදේශ සංචාරකයින් ගණන 31,600ක් පමණ යැයි සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි.මෙම පිරිස මේ වන විට රට තුළ හෝටල්හි රැඳී සිටින බවද ඇය පවසයි.