මෙම වසරේ (2021) මුල් මාස හයේ දී සංචාරක ඉපැයුම් ප‍්‍රමාණය සියයට 96.7 කින් අඩු වී තිබේ.
මේ අනුව ගිය වසරේ (2020) මුල් මාස හයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 682 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 23 දක්වා අඩු වී ඇත.
කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් සංචාරක කටයුතු පණගන්වා ගැනීම දුෂ්කර වනු ඇතැයි සංචාරක කර්මාන්තකරුවෝ පවසති.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
|