සංචාරක කතක් අතවරවී දැයි සැකයක්

811

කතරගම සංචාරයක් සදහා පැමිණි ජර්මන් ජාතික තරුණියක මත්පැන් සාදයකින් පසු කතරගම කොච්චිපතාන ප්‍රදේශයේ පිහිටි හෝටයක නවාතැන් ගෙන සිටියදි අපයෝජනයට ලක් වුයේද යන්න සැකය මත ඊයේ සවස කතරගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස රෝහල ගතව ඇත්තේ කතරගම පොලිස් වසමේ‍, කොච්චිපතාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි 20 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකි.


advertistmentadvertistment